ඇඩම් ස්මිත් , කාල් මාක්ස් , ඩේවිඩ් රිකාඩෝ , ජෝන් මේනාඩ් කේන්ස් , ඇල්ෆ්‍රිඩ් මාෂල් , තෝමස් රොබට් මැල්තස් , සයිමන් කුස්නෙට් , පෝල් ඒ සැමුවෙල්සන් , වැසිලි ලියොන්ටිෆ් , අර්වින් පිෂර් , ජෝන් ස්ටුවට් මිල් , මිල්ටන් ෆ්‍රිඩ්මාන් , අමාත්‍ය කුමාර් සෙන්

ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාග ලාභීන්

නොබෙල් ත්‍යාගය ලෝකයේ ඉතා විශිෂ්ඨ ගණයේ ත්‍යාගයක් පමණක් නොව එවැනි ත්‍යාගයක් ලැබීම ‍ගෞරවයක්ද වේ. විවිධ විෂය ක්ෂේත්‍රයන්හි විශිෂ්ඨ දක්ෂතාවන් වෙනුවෙන් වෙන්වුණු නොබෙල් ත්‍යාගය පළමු වරට ආර්ථික විද්‍යා විෂය වෙනුවෙන් ප්‍රදානය වුයේ 1969 වර්ෂයේ සිටය.




වර්ෂය
නම
1969
ජාන් ටින්බර්ජන්(1903-1994)නෙදර්ලන්ත ජාතිකයෙකි. රැන්ගර් ෆිෂ්(1895-1903)ස්වීඩන් ජාතිකයෙකි.
1970
පොල් ඒ සැමුවෙල්සන්. ඇමරිකන් ජාතිකයෙකි.
1971
සයිමන් කුස්නෙට් (1901-1985)
1972
කෙනත් ජේ. ඇරෝ සහ සර් ජෝන් ආර්.හික්ස්. 1921 දී උපත ලද ඇරෝ ඇමරිකන් ජාතිකයෙකි. 1904 දී උපත ලද සර් ජොන් හික්ස් බ්‍රිතාන්‍ය වැසියෙකි.
1973
වාසිලි ලියොන්ටිෆ්. 1906 දී උපත ලද මොහු ඇමරිකන් වැසියෙකි.
1974
ප්‍රෙඩ්රිච් ඔගස්ට් වොන් හයික් සහ ගුනාර් මිර්ඩාල්.මොවුන් දෙදෙනා පිළිවෙලින් බ්‍රිතාන්‍ය සහ ස්වීඩන් ජාතිකයන් වේ.
1975
ලියොනිඩ් විටලියෙවිච් කන්ටොරොවිච්. මොහු රුසියන් ජාතිකයෙකි. ජල්ලින් සී. කුප්මන්ස්. මොහු ඇමරිකන් වැසියෙකි.
1976
මිල්ටන් ෆ්‍රිඩ්මාන්. ඇමරිකන් ජාතිකයෙකි.
1977
ජේම්ස් ඊ. මීඩ්  සහ බර්ටිල් ඔහ්ලීන්(1899-1979).
1978
හර්බට් ඒ.සයිමන්. 1916දී උපත ලද මොහු ඇමරිකන් වැසියෙකි.
1979
සර් ආතර් ලෙවිස් (1915-1991) සහ තියෙඩෝර් ඩබ්.ෂුල්ට්ස්
1980
ලෝව්ර්න් ආර්.ක්ලෙසිං. ඇමරිකන් වැසියෙකි.
1981
ජේම්ස් ටෝබින්. 1918 දී උපත ලද මොහු ඇමරිකන් වැසියෙකි.
1982
ජෝර්ජ් ජේ.ස්ටිග්ලර් (1911-1991) ඇමරිකන් වැසියෙකි.
1983
ජෙරාඩ් ඩෙබ්රෙව්. 1921 ප්‍රංශයේ උපත ලද මොහුඇමරිකන් වැසියෙකි.
1984
සර් රිචඩ් ස්ටෝන් (1913-1991) බ්‍රිතාන්‍ය වැසියෙකි.
1985
ප්‍රැන්කෝ මොඩිග්ලියානි. 1918 දී ඉතාලියේ උපත ලදි.
1986
ජේම්ස් එම් බුවනන්.1919 දී උපත ලද මොහු ඇමරිකන් වැසියෙකි.
1987
රොබට් එම්.සොලෝ. 1924 දී උපත ලද මොහු ඇමරිකන් වැසියෙකි.
1988
මොරිස් අලායිස්. 1911 දී උපත ලද මොහු ප්‍රංශ වැසියෙකි.
1989
ට්‍රජීව් හාවෙල්මෝ. මොහු නොර්වේ රටේ වැසියෙකි.
1990
විලියම් එෆ්.ෆාර්ස් ,හැරි එම් මාර්කොවිට්ස් සහ මර්ටොන් එම්.මිලර්. මේ තිදෙනාම ඇමරිකන් වැසියන්ය.
1991
රොනල්ඩ්ස් එච්.කෝඒස්. 1910දී මහා බ්‍රිතාන්‍යයේ උපත ලද මොහු එක්සත් ජනපද වැසියෙකි.
1992
ග්‍රේ.එස්.බෙකර්.මොහු එක්සත් ජනපද වැසියෙකි.
1993
ඩග්ලස් සී. නෝර්ත් සහ රොබට් ඩබ්.ෆෝංගල්
1994
රෙනේ සෙල්ටන්, ජෝන් එම් නැෂ්, සහ ජෝන් සී හාර්සන්යි
1995
‍රොබට් ලුක්ස්.ඇමරිකන් වැසියෙකි.
1996
විලියම් වික්‍රේ සහ ජේම්ස් ඒ.මිර්ලිස්
1997
මයිරොන් එස් ස්කොලෙස් සහ රොබට් සී මර්ටන්
1998
අමාත්‍ය කුමාර් සෙන්
1999
රොබට් ඒ මුන්ඩෙල්. කැනේඩියානු ජාතිකයෙකු වන මොහු 1932 දී උපත ලැබීය.
2000
ජේම්ස් ඒ.හෙක්මන්, ඩැනියෙල් එල් මැක්නෝඩ්. ඇමරිකානු ජාතිකයන්ය.